කැටලියම්පල්ල
කැටලියම්පල්ල රත්නපුර නවනගරයට කිලෝ මීටර භාගයක් නොදුරින්පිහිටි අති රමණීය ගම් පියස.මැණික් පුරවරයක් වූ රත්නපුර ප්‍රදේශයතුල බහුලව පතල් කර්මාන්තය දක්නට ලැබේ.වටිනා මාණික්‍ය ජාත්‍යන්තරය සඳහා ගෙනයන්නේද රත්නපුරයෙනි.
කැටලියම්පල්ල ,රත්නපුර නවනගරයට කිලෝ මීටර භාගයක් නොදුරින්පිහිටි අති රමණීය ගම් පියස