කැටලියම්පල්ල


කැටලියම්පල්ල රත්නපුර නවනගරයට කිලෝ මීටර භාගයක් නොදුරින්පිහිටි අති රමණීය ගම් පියස.මැණික් පුරවරයක් වූ රත්නපුර ප්‍රදේශයතුල බහුලව පතල් කර්මාන්තය දක්නට ලැබේ.වටිනා මාණික්‍ය ජාත්‍යන්තරය සඳහා ගෙනයන්නේද රත්නපුරයෙනි.